Friday, May 3, 2013


රොබොටික් පෝටලය (Robotic Portal)


රොබොටික්ස් යනු රොබෝවරුන් හා ප්‍රායෝගිකව ඔවුන්ගේ සැලසුම නිෂ්පාදනය හා යෙදීම පිළිබඳව වූ විද්‍යාව හා තාක්ෂණයයි. රොබොටික් සඳහා ඉලෙක්ට්‍රොනික් යාන්ත්‍ර විද්‍යාව හා මෘදුකාංග ගැන ප්‍රායෝගික දැනුමක් අවශ්‍ය වන අතර තවත් බොහෝමයක් විෂයවල විශාල ප්‍රායෝගික දැනීමක් සමඟ සම්බන්ධ වේ. මෙම ක්ෂේත්‍රයේ වැඩ කරන පුද්ගලයකු රොබොටිසිස්ට් (roboticist) ලෙස හඳුන්වනු ලැබේ.
රොබෝවරුන්ගේ පෙනුම හා හැකියාවන් අතිශයින් විවිධ නමුත් සියලු රොබෝවරුන් යම් ආකාරයක ස්වයංක්‍රීය පාලනයක් යටතේ යාන්ත්‍රික චලනය විය හැකි ව්‍යුහයකින් යුක්ත වේ. රොබෝවරුන්ගේ ව්‍යුහය බොහෝ දුරට යාන්ත්‍රික වන අතර එය ප්‍රගතික දාමය ලෙස හැඳින්විය හැක. (එහි ක්‍රියාකාරිත්වය මිනිස් සිරුරේ අස්ථි පද්ධතියට සමාන වීම නිසා) දාමය සබැඳුම් (එහි අස්ථි) ඔදයන එහි මාංශ හා අංශක එකක හෝ කිහිපයක නිදහස චලන සන්ධිවලින් යුක්ත වේ. බොහෝමයක් නූතන රොබෝවරු තැනීමේදී විවෘත ශ්‍රේණි දාම භාවිතා කරයි. එහිදී එක් එක් සබැඳුම් එයට පසුව වූ එකක පෙර වූ එකට සම්බන්ධ වේ. මෙම රොබෝවරු ශ්‍රේණි රොබෝවරු ලෙස හඳුන්වයි. බොහෝ විට මිනිස් අතක ආකාරයේ ස්ටුවර්ට් වේදිකා වැනි සමහරක් රොබෝවරු සංවෘත සමාන්තර ප්‍රගතික දාම භාවිතා කරයි. රොබෝවරුන් තැනීමේදී මිනිසාගේ, වෙනස් සතුන්ගේ හා කෘමීන්ගේ යාන්ත්‍රික ව්‍යුහය අනුගමනය කරන නමුත් අනිත් ව්‍යුහ සාපේක්ෂ වශයෙන් දුලබය. කෙසේ නමුත් එවැනි ව්‍යුහවල දියුණු කිරීම් හා භාවිත පර්යේෂණවල ක්‍රියාකාරී අංශයක් බවට පත්ව ඇත. (උදාහරණ - ජෛව යාන්ත්‍ර විද්‍යාව) රොබෝවරු අවසන් සබැඳුමේ ස්ථානගත කළ හැකි අවසන් කිරීමේ අපසාභීවලින් යුත් පාලකයා ලෙස භාවිතා වේ. මෙම අවසන් කිරීමේ අපසාරී පෑස්සුම් උපකරණයක සිට යාන්ත්‍රික අතක් දක්වා අවට පරිසරය පාලනය කළ හැකි ඕනෑම උපකරණයක් විය හැකිය.




Sunday, April 28, 2013

@r`@b~ w`K;zy Ó˜bq q#ÐmK a#ñ,@h~ k#m#WwK a#ñ obt @mNn avS}`vK ap h` eKí q#Ðm @bq`g#Ïmt @mNm nvwm @r`@b~ vr#N Îpq§mt obt Vv^W} a`r`[nyK krN@nË.


 v#D ìS}r sqh` 071-1403717

Sunday, April 8, 2012


අභ්‍යවකාශ ගමන්


අභ්‍යවකාශ චාරිකා යනු අභ්‍යවකාශ තාක්ෂණයේ මහිමයෙන් අභ්‍යවකාශ යානා බාහිර අවකාශයට ගමන් කිරීමකි.

අභ්‍යවකාශ චාරිකා, අභ්‍යවකාශ ගවේෂණයට මෙන්ම අභ්‍යවකාශ විනෝද ගමන් සහ චන්ද්‍රිකා සන්නිවේදනය වැනි වාණිජ කටයුතුවලට ද යොදා ගනී. මේ හැර අතිරේක වාණිජමය නොවන අභ්‍යවකාශ ගමන්වලට ද යොදා ගනී. අතිරේක වාණිජමය නොවන අභ්‍යවකාශ ගමන්වලට අභ්‍යවකාශ ගවේෂණය චන්ද්‍රිකා සෝදිසි කරබැලීම් සහ අනෙකුත් පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකා ද ඇතුළත් වේ.

අභ්‍යවකාශ ගමනක් රොකට් ගුවන්ගත කිරීමකින් ආරම්භ වේ. එමගින් අභ්‍යවකාශ යානයට පෘථිවි ගුරුත්වය අභිබවා අභ්‍යවකාශයට ප්‍රචාලනය වීමට අවශ්‍ය ආරම්භක තෙරපුම ලබාදේ. අභ්‍යවකාශ යානයක චලිතය ( ප්‍රචාලනය සිදු නොවන අවස්ථාවේදී සහ සිදුවන අවස්ථාවේදී ) ගැන අධ්‍යයනය කිරීම තාරකා ගති විද්‍යාව මගින් සිදු වේ. සමහර අභ්‍යවකාශ යානා දින වකවානු වලින් තොරව අභ්‍යවකාශයේ රැඳී පවතී. සමහරක් පෘථිවි වායුගෝලයට නැවත ඇතුළු වීමේදී කොටස්වලට කැඩී යයි. අනෙක්වා ග්‍රහලෝකයක් මතට හෝ චන්ද්‍රයෙක් මතට ගොඩබැස්සවීම හෝ ගැටීම සිදුවේ.

Monday, March 26, 2012

໹ දළද๟ ම๟ළ๢ග๟ව


໹ දළද๟ ම๟ල๢ග๟ව යන๤ බ๤຺රජ๟ණන๞ වහන๞๧ස๞๧ග๞ දන๞තධ๟ත๪න๞ වහන๞๧ස๞ ත๠න๞පත๞ කර ඇත๢ ම๟ල๢ග๟වය๢. ๧මය ໹ ල๜ක๟๧໵ මහන๤වර නගර๧ය๞ ප๢හ๢ට๟ ඇත. උඩරට ර๟ජ๯ය සම๧ය๞ (1592 ස๢ට 1815) ๧මය ඉຩකර ඇත๞๧ත๞ එවකට ර๟ජක๣ය ම๟ල๢ග๟ ස๜ක๣໮ණය ත๩ලමය. අත๣ත๧ය๞ ස๢ටම ජනත๟ව๧ග๞ ප๢ල๢ග๠න๣ම අන๤ව දන๞ත ධ๟ත๪න๞ වහන๞๧ස๞๧ග๞ භ๟රක๟໲ත๞වය දරන ත๠න๠ත๞ත๟ හට ර๧຀ රජකම හ๢໧ ໶ය ය๤ත๩ය. ๧໦ න๢ස๟ අත๣ත๧ය๞ රජවර๠ ස๢ය ຩ໶ හ๢໧๧යන๞ දළද๟ වහන๞๧ස๞ ආරක๞ෂ๟ කළහ.

ශ‍๫๣‍๫ දළද๟ ම๟ල๢ග๟ව ම๤ල๞වරට ๧ග๟ඩනගන๤ ල๠බ๤๧ය๞ පළම๤වන ໶මලධ໮මස๥໱ය (1592 - 1604) රජත๩ම๟ ໶ස๢න๢.

දළද๟ වහන๞๧ස๞ ව๠ඩහ๢຃ මන๞ຩරය, ධ๟ත๩ඝරය, දළද๟๧ග๞, දළද๟ මන๞ຩරය, දළද๟ ම๟ල๢ගය ආຬ න໦ වල๢න๞ හ๠໛න๞ව๥ බව ๧ග๧න๞.

දළද๟ ම๟ල๢ග๟ව ප๢හ๢ට๟ ඇත๢ මහන๤වර නගරයම ය๤๧නස๞๧ක๟๞ව ໶ස๢න๞ ๧ල๟๞ක උර๠මයක๞ ๧ලස න໦ කර ඇත.

මල๞වත๩ හ๟ අස๞ග๢໱ යන ๧දප๟໮ශව๧ය๞ ස๞ව๟໨න๞ වහන๞๧ස๞ල๟ ຩනපත๟ම දළද๟ වහන๞๧ස๞ට ප๥ජ๟ සත๞ක๟ර කරත๢. ๧මම ප๥ජ๟ව (๧ත๞ව๟ව) ຩනකට ත๩න๞ වරක๞ (ප๟න๞දර, දවල๞ සහ සවස) පවත๞වය๢. බද๟ද๟ ຩනවල ໶๧ශ๞ෂ ප๥ජ๟වක๞ ๧ලස න๟න๤ම๤ර ම๜ගල๯ය පවත๞වය๢. ๧මහ๢ຬ ස๤වඳ ග๠න๞ව๥ ඖශ໚ය ජල๧යන๞ ස๜๧ක๞ත වශ๧යන๞ දළද๟ වහන๞๧ස๞ ස๞න๟නය කරවන๤ ලබය๢. ๧ම๧ස๞ ස๞න๟නය කර໷๧මන๞ ල๠๧බන ජල๧ය๞ ๧ර๟๞ග ස๤ව ක໲๧໦ ආන๤භ๟වයක๞ ඇත๢ බව ໶ශ๞ව๟ස ๧ක๧໮.

Thursday, February 2, 2012


The first steps of putting a man-made object into space were taken by German scientists during World War II while testing the V2 rocket which became the first human-made object in space on October 3, 1942 with the launching of V-4. After the war, the U.S. used German scientists and their captured rockets in programs for both military and civilian research. The first scientific exploration from space was the cosmic radiation experiment launched by the U.S. on a V2 rocket on May 10, 1946. The first images of Earth taken from space followed the same year while the first animal experiment saw fruit flies lifted into space in 1947, both also on modified V2s launched by Americans. Starting in 1947, the Soviets, also with the help of German teams, launched sub-orbital V2 rockets and their own variant, the R-1, including radiation and animal experiments on some flights. These suborbital experiments only allowed a very short time in space which limited their usefulness.

Friday, December 2, 2011

;dlaIKsl mqj;a msgqj

1 ihsn¾ hqoaOh

ihsn¾ hqoaOh hkq wka;¾Pd,h yryd fjk;a rgl mrs.Kl moaO;shlg"wdh;khl mrs.Kl moaO;shlg fy` mqoa., mrs.Klhlg Mfrysj mrs.Kl ffjri u.ska M,a,lrk vsPsg,A m%ydrhls.

ihsn¾ hqoaO b;sydih

* 1991 weursldkq yuqodj AF/91 kï ffjrih u.ska brdlfha .=jka hdkd kYl usihs, moao;sh wvmk l,y.

* pSkh"bkaoshdjg"P¾ukshg iy weursldjg pfrysj ihsn¾ wjs Ndjs;dlrk nj ueldIs iud.u 2007 oS mejiSh'

* pSkh i;=j rgj,a 103 T;a;= n,k f.diags fkgs kus mrs.kl Pd,hla we;'

* 2009 oS pSkh .=.,a iud.ug iy ;j;a iud.us 20 lg ihsn¾ m%ydrhla t,a, lf

* 2010 oS iema;eusn¾ ui brdkfha nIS¾ kHIagsl n,d.drhg m%ydrhla t,a, jqKs'