Sunday, April 8, 2012


අභ්‍යවකාශ ගමන්


අභ්‍යවකාශ චාරිකා යනු අභ්‍යවකාශ තාක්ෂණයේ මහිමයෙන් අභ්‍යවකාශ යානා බාහිර අවකාශයට ගමන් කිරීමකි.

අභ්‍යවකාශ චාරිකා, අභ්‍යවකාශ ගවේෂණයට මෙන්ම අභ්‍යවකාශ විනෝද ගමන් සහ චන්ද්‍රිකා සන්නිවේදනය වැනි වාණිජ කටයුතුවලට ද යොදා ගනී. මේ හැර අතිරේක වාණිජමය නොවන අභ්‍යවකාශ ගමන්වලට ද යොදා ගනී. අතිරේක වාණිජමය නොවන අභ්‍යවකාශ ගමන්වලට අභ්‍යවකාශ ගවේෂණය චන්ද්‍රිකා සෝදිසි කරබැලීම් සහ අනෙකුත් පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකා ද ඇතුළත් වේ.

අභ්‍යවකාශ ගමනක් රොකට් ගුවන්ගත කිරීමකින් ආරම්භ වේ. එමගින් අභ්‍යවකාශ යානයට පෘථිවි ගුරුත්වය අභිබවා අභ්‍යවකාශයට ප්‍රචාලනය වීමට අවශ්‍ය ආරම්භක තෙරපුම ලබාදේ. අභ්‍යවකාශ යානයක චලිතය ( ප්‍රචාලනය සිදු නොවන අවස්ථාවේදී සහ සිදුවන අවස්ථාවේදී ) ගැන අධ්‍යයනය කිරීම තාරකා ගති විද්‍යාව මගින් සිදු වේ. සමහර අභ්‍යවකාශ යානා දින වකවානු වලින් තොරව අභ්‍යවකාශයේ රැඳී පවතී. සමහරක් පෘථිවි වායුගෝලයට නැවත ඇතුළු වීමේදී කොටස්වලට කැඩී යයි. අනෙක්වා ග්‍රහලෝකයක් මතට හෝ චන්ද්‍රයෙක් මතට ගොඩබැස්සවීම හෝ ගැටීම සිදුවේ.

Monday, March 26, 2012

໹ දළද๟ ම๟ළ๢ග๟ව


໹ දළද๟ ම๟ල๢ග๟ව යන๤ බ๤຺රජ๟ණන๞ වහන๞๧ස๞๧ග๞ දන๞තධ๟ත๪න๞ වහන๞๧ස๞ ත๠න๞පත๞ කර ඇත๢ ම๟ල๢ග๟වය๢. ๧මය ໹ ල๜ක๟๧໵ මහන๤වර නගර๧ය๞ ප๢හ๢ට๟ ඇත. උඩරට ර๟ජ๯ය සම๧ය๞ (1592 ස๢ට 1815) ๧මය ඉຩකර ඇත๞๧ත๞ එවකට ර๟ජක๣ය ම๟ල๢ග๟ ස๜ක๣໮ණය ත๩ලමය. අත๣ත๧ය๞ ස๢ටම ජනත๟ව๧ග๞ ප๢ල๢ග๠න๣ම අන๤ව දන๞ත ධ๟ත๪න๞ වහන๞๧ස๞๧ග๞ භ๟රක๟໲ත๞වය දරන ත๠න๠ත๞ත๟ හට ර๧຀ රජකම හ๢໧ ໶ය ය๤ත๩ය. ๧໦ න๢ස๟ අත๣ත๧ය๞ රජවර๠ ස๢ය ຩ໶ හ๢໧๧යන๞ දළද๟ වහන๞๧ස๞ ආරක๞ෂ๟ කළහ.

ශ‍๫๣‍๫ දළද๟ ම๟ල๢ග๟ව ම๤ල๞වරට ๧ග๟ඩනගන๤ ල๠බ๤๧ය๞ පළම๤වන ໶මලධ໮මස๥໱ය (1592 - 1604) රජත๩ම๟ ໶ස๢න๢.

දළද๟ වහන๞๧ස๞ ව๠ඩහ๢຃ මන๞ຩරය, ධ๟ත๩ඝරය, දළද๟๧ග๞, දළද๟ මන๞ຩරය, දළද๟ ම๟ල๢ගය ආຬ න໦ වල๢න๞ හ๠໛න๞ව๥ බව ๧ග๧න๞.

දළද๟ ම๟ල๢ග๟ව ප๢හ๢ට๟ ඇත๢ මහන๤වර නගරයම ය๤๧නස๞๧ක๟๞ව ໶ස๢න๞ ๧ල๟๞ක උර๠මයක๞ ๧ලස න໦ කර ඇත.

මල๞වත๩ හ๟ අස๞ග๢໱ යන ๧දප๟໮ශව๧ය๞ ස๞ව๟໨න๞ වහන๞๧ස๞ල๟ ຩනපත๟ම දළද๟ වහන๞๧ස๞ට ප๥ජ๟ සත๞ක๟ර කරත๢. ๧මම ප๥ජ๟ව (๧ත๞ව๟ව) ຩනකට ත๩න๞ වරක๞ (ප๟න๞දර, දවල๞ සහ සවස) පවත๞වය๢. බද๟ද๟ ຩනවල ໶๧ශ๞ෂ ප๥ජ๟වක๞ ๧ලස න๟න๤ම๤ර ම๜ගල๯ය පවත๞වය๢. ๧මහ๢ຬ ස๤වඳ ග๠න๞ව๥ ඖශ໚ය ජල๧යන๞ ස๜๧ක๞ත වශ๧යන๞ දළද๟ වහන๞๧ස๞ ස๞න๟නය කරවන๤ ලබය๢. ๧ම๧ස๞ ස๞න๟නය කර໷๧මන๞ ල๠๧බන ජල๧ය๞ ๧ර๟๞ග ස๤ව ක໲๧໦ ආන๤භ๟වයක๞ ඇත๢ බව ໶ශ๞ව๟ස ๧ක๧໮.

Thursday, February 2, 2012


The first steps of putting a man-made object into space were taken by German scientists during World War II while testing the V2 rocket which became the first human-made object in space on October 3, 1942 with the launching of V-4. After the war, the U.S. used German scientists and their captured rockets in programs for both military and civilian research. The first scientific exploration from space was the cosmic radiation experiment launched by the U.S. on a V2 rocket on May 10, 1946. The first images of Earth taken from space followed the same year while the first animal experiment saw fruit flies lifted into space in 1947, both also on modified V2s launched by Americans. Starting in 1947, the Soviets, also with the help of German teams, launched sub-orbital V2 rockets and their own variant, the R-1, including radiation and animal experiments on some flights. These suborbital experiments only allowed a very short time in space which limited their usefulness.